lan englan tam

පුවත්

ඒක තමයි මේක" මගේ දෙවැනි සිනමා නිර්මාණය - ජනිත රූපසේන -

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ඒක තමයි මේක" මගේ දෙවැනි සිනමා නිර්මාණය. මීට කලින් මම රංගනයෙන් දායක වුණු "කම්බිලි" සිනමා නිර්මාණය දින සියයක් ප්රදර්ශනය කළා.

ඒකෙත් මම වැඩකාර චරිතයක් නිරූපණය කළා. ඉතිං මම මේකේ කළේ ප්රධාන චරිතයක්. ප්රධාන චරිතයක් කරපු පළමු වැනි චිත්රපටය. ඇතතටම සතුටුයි. අපි විහිළු කරනවා.

ඒ ප්රේක්ෂකාගාරයත් එක්ක බලද්දි ඒ හැඟීම අපිට ම විඳගන්න පුළුවන් එක මාරයි. පට්ට හැපී. ඒක වෙනම ආතල් එකක්.

kemadasa

shungara

Back to top
Go to bottom