lan englan tam

පුවත්

නදීෂානි ගේ මංගල දිනය (ඡායා)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

වේදිකා නාට්‍ය තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් සම්මානලාභී  රංගන ශිල්පිනියක් වන නදීෂානී පේලිආරච්චි පසුගියදා විවාහ දිවියට පිවිසුණා.

ඇගේ අත ගත්තේ කලා ක්ෂේත්‍රය තුල අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකයෙක්, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වැනි විවිධ භූමිකා ඔස්සේ ජනප්‍රියත්වයට පත් ගයාන් දේශප්‍රිය යි.

 

kemadasa

shungara

Back to top
Go to bottom