lan englan tam

පුවත්

වප් පුරපසළොස්වක පොහොය අද යි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වප් පුරපසළොස්වක පොහොය අද යි

 

වප් පුරපසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ.

බුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව්ලොවින් දඹදිව සංකස්සපුරයට වැඩම කිරීම, ජය ශ්‍රී‍්‍ර මහා බෝ ශාකාව ලංකාවට වැඩම කරවා ගැනීම ඇතුලු ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවුයේ අද වැනි පොහොය දිනකයි.

සෑම වසරකම බෞද්ධ විහාරස්ථානයන්හි කඨින චීවර පූඡ්‍යෝත්සවය පැවැත්වීම ආරම්භ වන්නේත් වප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟයි.

වප් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් අද දිනයේ පැවැත්වේ.

Back to top
Go to bottom

Popular News

Joomla! Debug Console

Session

Profile Information

Memory Usage

Database Queries