lan englan tam

පුවත්

පේරාදෙණිය වළේ ඉඩ නැති කළ 'සිංහබාහු'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් නිර්මාණය කරන ලද සිංහබාහු වේදිකා නාට්‍යය පසුගිය දිනක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එළිමහන් රංග පීඨය හෙවත් 'වළ' රඟහලේදී රඟදක්වා තිබිණි.

ඡායාරූප ශිල්පී ධනුෂ්ක කුමාරතුංග මෙම අවස්ථාව සිය ඡායාරූපයට හසු කරගෙන තිබූ අතර සිංහබාහු යනු තවමත් එදා මෙන්ම යල් පැන නොගිය නාට්‍යයක් බව මෙයින් සනාථ වේ.

Back to top
Go to bottom

Popular News