lan englan tam

අතන මෙතන

“යශෝධා”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

කැලණිය විශ්වවිද්‍යාලයේ 2008 වසරේ කලා පීඨයේ සිනමාකරණ පාඨමාලාව හැදෑරූ ධනුෂ්ක විජේසූරිය තිරරචනය හා අධ්‍යක්ෂණය කරන ලද 'යශෝධා' කෙටි චිත්‍රපටය මේ මස 11 වැනිදා පසුවරු 4.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී තිරගත කරයි.

සිනමාපටය නිර්මාණය කර ඇත්තේ යුද්ධය තේමා කරගනිමිනි.

අනෝමා ජනදරි හා දර්ශන් ධර්මරාජ් කෙටි චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දෙයි.

එදින දේශන දෙකක් පැවැත්වීමට නියමිතව ඇත.

ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දුගේ පූර්ව දේශනයක්ද, කෙටි චිත්‍රපට කලාව සම්බන්ධයෙන් විචාරාත්මක කියැවීම නමින් නර්මදා වික්‍රමආරච්චිගේ දේශනයක් ද පැවැත්වෙයි. 

kemadasa

shungara

Back to top
Go to bottom