lan englan tam

පුවත්

පොම්පේ නගරය කඩාවැදුණු පොකිරිස්සො

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය පොප් කලා ශිල්පී ෆිලිප් කොල්බර්ට් (Philip Colbert) විසින් නිර්මාණය කළ විශාල වර්ණවත් පොකිරිස්සො  (lobster) මූර්ති  ප්‍රදර්ශනයක් පුරාණ රෝම නගරයක් වූ පොම්පේ (Pompeii) සුදානම් කර තිබේ, වසර 2,000කට වඩා පැරණි මෙම යුනෙස්කෝ ලෝක උරුම ස්ථානය තුළ නවීන කලා නිර්මාණයක් ප්‍රදර්ශනය කිරීමට ලැබීම ඉතා දුර්ලභ අවස්ථාවකි.

18f2a2f0 5562 470e 8e22 bc4eefd51fe5

 

මෙම නිර්මාණ සඳහා ආභාෂය ලැබී ඇත්තේ පොම්පේ නගරයේ හමුවූ පුරාණ පොකිරිස්සු මොසයික් චිත්‍රයකිනි

Vesuvius and Pompeiiපුරාණ පොම්පේ (Pompeii) නගරය

 

ෆිලිප් කොල්බර්ට් ඔහුගේ පොකිරිස්සු චරිතය නවීන සංස්කෘතිය, පුරාණ ඉතිහාසය සහ පරිකල්පනයට  නව මානයක්  එක කරයි

2026 ජූලි 27 සිට මෙම “Philip Colbert in Pompeii: Pop Mythology” ප්‍රදර්ශනය ආරම්භ වේ

 

philip colbert ritratto

philip colbert astici pompei

WhatsApp Image 2026 07 21 at 9.45.28 AM 2

WhatsApp Image 2026 07 21 at 9.45.28 AM 1

 

kemadasa

shungara

Back to top
Go to bottom