lan englan tam

පුවත්

“මිනිසෙකු විනාශ කළ හැක නමුත් පරාජය කළ නොහැක." අර්නස්ට් හෙමිංවේ (මහල්ලා සහ මුහුද )

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අර්නස්ට් මිලර් හෙමිංවේ යනු 20 වන සියවසේ ලෝක සාහිතයේ  වඩාත්ම බලපෑමක් කළ ඇමරිකානු ලේඛකයෙකි.

ඔහුගේ සරල නමුත් ගැඹුරු ලේඛන ශෛලිය සාහිත්‍ය  විචාරකයන්  හදුන්වන්නේ (Iceberg Theory) හෙවත් අයිස් කඳු න්‍යාය ලෙසය. කතාවේ  සැබැ අරුත බොහෝ විට වචන පිටුපස සගවා තැබීමට  ඔහු ප්‍රිය කරයි.

“The Old Man and the Sea” කෘතිය සඳහා ඔහුට 1953 දී Pulitzer Prize හිමි වූ අතර, 1954 දී සාහිත්‍ය සඳහා නොබෙල් සම්මානය ලබා ගන්න ලදී .

මෙම වසරේ ඔහුගේ ප්‍රසිද්ධ නවකතාවක් වන “The Sun Also Rises” (1926) ප්‍රකාශයට පත්වී වසර 100ක් සපිරෙයි.

The Sun Also Rises 1st ed. cover

 

1899 ජූලි 21 උපන් අර්නස්ට් හෙමිංවේ අදත් ලෝක සාහිත්‍යයේ ජීවමාන නාමයකි.සරල වචනවලින් මිනිස් හදවතේ ගැඹුරු සත්‍යයන් ලියූ මේ අමරණීය ලේඛකයාගේ 127 වන ජන්ම දින සැමරුම අදයි.

 

අර්නස්ට් හෙමිංවේ පිළිබඳ තවත් සැබැඳි ලිපි පහළින්:

විසිවැනි සියවසේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ලේඛකයා – අර්නස්‌ට්‌ හෙමිංවේ

“මිනිසෙක්ව විනාශ කරන්න පුළුවන් වුනත් ඔහුව පරාජය කරන්න බෑ” – ( අර්නස්ට් හෙමින්ග්වේ - මහල්ලා සහ මුහුද)

kemadasa

shungara

Back to top
Go to bottom