lan englan tam

අතන මෙතන

'සිනෙත්වින්' කෙටි චිත්‍රපටි ඇගයිමේ සම්මාන උළෙලක්

User Rating: 2 / 5

Star ActiveStar ActiveStar InactiveStar InactiveStar Inactive
 

'සිනෙත්වින්' ලංකීය කෙටි චිත්‍රපටි නිර්මාණ කුසලතා ඇගයිම් සම්මාන උළෙලක් පෙබරවාරි 12 රත්නපුර නව නගර පළාත්සභා ශ්‍රවණාගාරයේ දී පැවැත් වීමට නියමිතය.

සිංහල සිනමාවේ 70 වන සංවත්සරයට සමගාමීව මේම උළෙල සංවිධානය වේ.

හොදම නිර්මාණශීලි කෙටි චිත්‍රපටි නිර්මාණ කරැවා

ස්ත්‍රී දායකත්වයේ විශිෂ්ඨතා දැක්වූ කෙටි චිත්‍රපටි නිර්මාණවේදිනිය.

විශේෂ අවශ්‍යතා සහිත අංශයේ හොදම කෙටි චිත්‍රපට නිර්මාණකරැවා.

ජූරියේ විශේෂ සම්මාන

විද්වත් ජූරි සභාව - ප්‍රවීන සිනමාවේදී අශෝක හඳගම, ප්‍රවීන සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී කිර්තිනන්ද, සිනමා විචාරක / තිර රචක බූපති නලීන් වික්‍රමගේ.

16425482 10211318082369011 1484727103 n 

Back to top
Go to bottom

Popular News