lan englan tam

පුවත්

සුමිත්‍රා රාහුබද්ධ ලියන වාසව බදුගේගේ අලුත්ම සිනමා රසය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෑතකදී ශ්‍රී ලංකාව තුළ වාර්තා තැබූ විසල් ආදරේ සහ ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපට අධ්‍යක්ෂණය කළ වාසව බදුගේගේ අලුත්ම සිනමා නිර්මාණය 'නීරා' නුදුරේම නැරඹීමට බලාපොරොත්තු වන ලෙස අධ්‍යක්ෂ වාසව බදුගේ පවසයි.

'නීරා' නිර්මාණ කටයුතු පිළිබඳව සිය රසික ප්‍රජාව දැනුවත් කරමින් අධ්‍යක්ෂවරයා මේ බව පවසා තිබිණි.
කලාත්මක සහ නැවුම් නිර්මාණ දැක්මක් සහිතව සම්මිශ්‍රණය වූ සිනමාපටයේ තිර රචනය සඳහා මෑතකදී 'කන්දක් සේමා' චිත්‍රපටය එළිදැක්වූ සුමිත්‍රා රාහුබද්ධයන් සම්බන්ධ වන්නීය.
යසස් මැද්ගගෙදරගේ සංගීත නිර්මාණ සමග රසවත් ගීත ගණනාවක් සිනමා රසිකයින් අතරට ඒ අනුව පැමිණීමට නියමිත 'නීරා' නළුනිළි කැළ ගැන මෙතෙක් යසස් විසින් සඳහන් කරනු ලැබ නොමැත.

kemadasa

shungara

Back to top
Go to bottom