lan englan tam

පුවත්

රිදී රැයක් දෙසැම්බර් 21

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'සිනෙස්ටාර්' පදනම විසින් යුනිලීවර් ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධනය කරනු ලැබූ ලක්ස් රිදී රැයක් 2024 ප්‍රසංගය එළඹෙන 21 වැනිදා සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කිරීමට නියමිතය.

ලක්ස් රිදී රැයක් පවත්වනු ලබන්න්නේ 22 වැනි වරටය.
ප්‍රසංගය වෙනුවෙන් ඉදිරි වසර 03 සඳහා යුනිලීවර් ආයතනය සහ සිනෙස්ටා පදනම ගිවිසුම් හුවමාරුවක්ද මේ වන විට සිදු වී ඇත.

kemadasa

Back to top
Go to bottom