lan englan tam

පුවත්

අභාවප්‍රාප්ත වසන්ත ඔබේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අභාවප්‍රාප්ත සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) සවස 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

  දේහය ඊයේ රාත්‍රී 7.00 සිට බොරැල්ල ජයරත්න මල්  ශාලාවේ මහජන ගෞරව පිණිස තැන්පත් කර තැබෙනවා. 

සබැඳි පුවත්

සිංහල සිනමාවේ වසත් සිරිත

ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර අභාවප්‍රාප්ත වෙයි

 

kemadasa

Back to top
Go to bottom