ගායන ශිල්පිනී දිල්හානි සුරංජිකාගේ නවතම ගීතය 'කොල්ලෝ එපා' ගීතය පසුගිය දිනක එළිදැක්විණි.
වාස් සංජීව විසින් පද රචනා කරන ලද ගීතයේ තනුව, නිර්මාණය හා සංගීත අධ්‍යක්ෂණය නිලාන් ප්‍රනාන්දුගෙනි.
ගීතයේ රූප රචනය රවිඳු අබේරත්න විසින් සිදු කරනු ලැබ ඇත.

Category
පුවත්Hits
711 times