lan englan tam

පුවත්

2025 ස්වර්ණ පුස්තක සම්මානයෙන් චන්ද්‍රරත්න බණ්ඩාර පිදුම් ලබයි!

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive
 

2025 ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර හට හිමි වූවා.

ඒ ඔහු විසින් රචනා කරනු ලැබූ " පියාසර සමය" නවකතාව වෙනුවෙනි.

 

ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාව

 

සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය ලෙස සැලකෙන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල 2025, අද (13) පස්වරුවේ  කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකරයෙන් පැවැත්වුණි.

ස්වර්ණ පුස්තක සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයයි.

 

මෙවර සම්මාන උළෙලේදී ස්වර්ණ පුස්තක සම්මානය සදහා අවසන් වටයට නිර්දේශ වූයේ පහත දැක්වෙන නවකතා පහයි.

 

522822586 609617378870646 5182706628698271103 n

 

kemadasa

shungara

Back to top
Go to bottom