lan englan tam

පුවත්

පැතිර යන කට කතා අසත්‍යයි, හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල සුවෙන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය පිළිබඳව මේ වන විට පැතිර යන කටකතා අසත්‍ය බව ඡායාරූප ශිල්පී දයාන් විතාරණ තහවුරු කර සිටියා.

මේ පිළිබඳව සටහනක් තබමින් දයාන් විතාරණ සදහන් කර සිටියේ ඇය අසනීප තත්වයක් නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සැබෑ බව ද, කෙසේ වෙතත් මේ වන විට ඇගේ තත්වය සුව අතට හැරී ඇති බවයි.

එමෙන්ම ඇගේ සුවය වෙනුවෙන් ආශිර්වාද කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom