රංගන ශිල්පිනියක් සහ දමිළ නිවේදිකාවක් වන සුභාෂිනී බාලසුබ්රමානියම් තම දිවි ගමන නිමා කර තිබෙනවා.
අසෝක හඳගමගේ Ini Avan චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ඇය ආනන්ද අබේනායකගේ "තාරා" ටෙලි නාට්‍යයේ ද රංගනයෙන් දායක විය.

Category
පුවත්Hits
169 times