සමාජ මාධ්‍ය හරහා නිතරම අපිට සමීප වන අශේන්, මෑතකදී කළ අපූරු ක්‍රියාවක් ගැනයි මේ කියන්න යන්නේ. දක්ෂතාවය තිබුණත් ඉදිරියට යන්න අතහිතක් අවශ්‍යව සිටි දරුවෙක් වෙනුවෙන් අශේන් ඉතාමත් වටිනා උදව්වක් කර තිබෙනවා!
වටිනා ජංගම දුරකථනයක් තෑගි කිරීම
අශේන්ගේ ස්ටුඩියෝව (Studio) නොමිලේම භාවිත කිරීමට අවස්ථාව ලබාදීම
සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ චරිතයක් විදිහට, තමන් සතු පහසුකම් මෙවැනි අහිංසක දරුවන්ගේ හීන සැබෑ කරන්න ලබා දීම ඇත්තටම හැමෝටම ලොකු ආදර්ශයක්. ඒ දරුවාගේ සතුට දකිද්දී අපිටත් දැනෙන්නේ ලොකු ආඩම්බරයක්
අශේන්, ඔබේ මේ උතුම් මානුෂීය ගුණය සැමදා රැකේවා! දරුවාගේ අනාගතයත් මේ අවස්ථාවත් එක්ක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
උපුටා ගැනීම ටෙලි ලන්තය









