එදා රෑ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වුණා.
ඒවගේම පරාක්‍රම නිරිඇල්ලගේ නවතම සිනමා නිර්මාණයටත් ආරාධනා ලැබිල තියෙනවා. ඊට අමතරව දේවින්ද කෝන්ගහගේ ගේ නීර පුත්ත නෙරුප්පු දෙමල චිත්‍රපටයෙත් වැඩ අවසන් කළා. මේ වසර අවසානයේ එයත් තිරගත වේවි. ගිරිවැසිපුර තිරගතවීමට නියමිතයි. මහේන්ද්‍ර වීරරත්න









