lan englan tam

පුවත්

සරසවිය සම්මාන උළෙල අද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් පැවැත්වෙන 33වෙනි සරසවිය සම්මාන උළෙල අද සවස 6.00ට නෙළුම් පොකුණ රංග ශාලාවේ දී පැවැත්වේ.

එහිදී සරසවිය විසින් මෙතෙක් නොපිදූ අලුත් සම්මානයක් හඳුන්වා දෙමින් සරසවිය සම්මාන උලෙළේදී 'ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය' පිරිනමන්නට කටයුතු යොදා ඇත. 

 pg31 4

kemadasa

Back to top
Go to bottom