'කනත්ත පාර' ගීතයෙන් ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වූ සිතිජ මාලිමා අර්ජුමාන්ගේ මීළඟ විදෙස් ප්‍රසංගය ඕස්ට්‍රේලියාවේ පැවැත්වේ.
නොවැම්බර් 18 රාත්‍රී 9ට චෙල්සී හයිට්ස් ක්ලබ් හි මෙම ප්‍රසංගය පැවැත්වීමට නියමිතය.

Category
පුවත්Hits
808 times