සිතිජ මාලිමා අර්ජුමාන්ගේ 'පූසෙක්' ගීතයේ නිල වීඩියෝව ඊයේ (24) දින එළිදක්වා තිබේ.
මීට කලකට පෙර අර්ජුමාන්ගේ යූටියුබ් නාලිකාවේ පළ කළ ගීතය ඔහුගේ රසිකයින් ආදරයෙන් වැළඳගත් අතර එහි නිල වීඩියෝව දැන් නැරඹිය හැකිය.

Category
පුවත්Hits
760 times