lan englan tam

පුවත්

ලංකාවෙත් රැල්ලක් වුණ 'වට් ජුම්කා' රැඟුම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ටීනා ෂැනෙල් ප්‍රනාන්දු රංගන ශිල්පිනියක මෙන්ම නර්තනයටද දස්කම් දක්වන්නියකි.

මෑතකදී ජනප්‍රිය වූ රොකී ඔර් රාණි චිත්‍රපටයේ ජනප්‍රිය වූ 'වට් ජුම්කා' ගීතයට ටීනාගේ රැඟුම් දක්වමින් යූටියුබ් හි වීඩියෝවක් පළ කර තිබේ. ඔශාන් ලියනගේ ඩාන්ස් විසින් වීඩියෝව පළ කරනු ලැබ තිබේ.

https://www.youtube.com/shorts/awSMZpy6TCA

Back to top
Go to bottom

Popular News