lan englan tam

පුවත්

නූපාගේ ජීවිතයට එබෙන 'කන්දක් සේමා' අද සිට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුමිත්‍රා රාහුබද්ධ විසින් රචනා කරන ලද ‘කන්දක් සේමා’ සම්මානනීය නවකතාව ඇසුරින් නිෂ්පාදනය වුණ ‘කන්දක් සේමා’ සිංහල සිනමාපටය අද (02) සිට තිරගතවීම් අරඹයි.

වයසින් මුහුකුරා ගිය ජපාන ජාතිකයෙකු වන මසායා සන් සමග මුදල් පදනම මත විවාහ වන නූපා නම් රූමත් ලාංකික තරුණියකගේ කතාන්දරය පාදක කරගත් චිත්‍රපටය තමන්ට නුහුරු සංස්කෘතියක හුදෙකලා වන නූඋපාගේ කතාන්දරය කියාපායි. කතාවේ අහඹු ලෙස නූපාට හමුවන සුමල් - ලාංකික තරුණ හේතුවෙන් සිතුම් පැතුම් වෙනස් වන නූපාගේ ජීවිතය කන්දක් සේමා තුළ ප්‍රකාශ වේ.
කොවිඩ් සහ විවිධ හේතු උඩ තිරගත වීම කල් දැමුණ චිත්‍රපටය අද සිට මණ්ඩලයේ KCC | PVR | Regal ඇතුළු දිවයින පුරා සිනමාශාලාවල නැරඹිය හැකිය.

Back to top
Go to bottom

Popular News