ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ කුළුඳුල් සිනමා නිර්මාණය 'රහස් කියන කඳු' නොවැම්බර් 17 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත කිරීමට කටයුතු යොදා තිබේ.
මේ වන විට විකාශය වන 'කොඩි ගහ යට' නාට්‍යයේ අධ්‍යක්ෂක වන්නේද ජගත් මනුවර්ණ වේ.

Category
පුවත්Hits
818 times