lan englan tam

පුවත්

රසිකයින් කැළඹූ සුජානි මේනකාගේ 'කර්ල්ස්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුජානි මේනකා නිතර රූපවාහිනියේ හෝ අන්තර්ජාල තිරවල දකින්නට නොලැබුණත් සිය කලා නිර්මාණ තුළ නිතර කාර්යබහුල රංගන ශිල්පිනියකි. එහෙයින්ම ඇයට රසිකයින්ගේ කිසිදු හිඟයක්ද නැති නිළියකි.

අද (10) ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ සිය කොණ්ඩයට කළ වෙනස පෙන්වමින් පළ කළ ඡායාරූපවලට සුජානිට හිමි වී තිබුණේ ඉහළ ප්‍රතිචාරය.

kemadasa

Back to top
Go to bottom