ශ්රී ලංකාවේ සිංහල ගීත කලාවේ කෝකිලාවිය වශයෙන් හඳුන්වන ජනප්රිය ගායිකා ලතා වල්පොල මහත්මිය ඊයේ (11) සිය 89 වැනි උපන්දිනය සැමරුවාය.
ඇයගේ පවුලේ සාමාජිකයින්ද සහභාගි වූ සංගීතමය වැඩසටහනක් සිරස ටීවීහි මේ වෙනුවෙන් පළ කෙරුණි.

Category
පුවත්Hits
200 times