සංගීත කණ්ඩායම් කලාවේ සලකුණක් ලෙස හැඳින්වෙන ජනප්රිය ගායන ශිල්පී නලින් පෙරේරා සිය නවතම ගීතය 'කඩියෝ ඩියෝ' ගීතය එළිදක්වා තිබේ.
ගීතයේ රූප රචනාවට ශනුද්රි ප්රියසාද් සම්බන්ධ වන අතර අතුල කල්දෙමුල්ල රචනා කළ ගීතය සංගීතවත් කර ඇත්තේ 'මේරියන්ස්' වේ.

Category
පුවත්Hits
785 times