චරණ ටීවීහි විකාශය වන 'දඩබ්බරයි හපන්නු' වැඩසටහනට පසුගියදා කලාවට හපන්කම් කියන හොඳම යහළුවන් දෙදෙනෙකු හැටියට එකිනෙකා හඳුන්වාගන්නා නවිඳුල් ජෙනිත්, සෙනායා අබේවික්රම දරුවෝ සහභාගි වූහ.
එහිදී එම දෙදෙනා තම කලා හැකියා ගැන කතාබහ කළේ ඉතා ආසාවෙනි.

Category
පුවත්Hits
339 times