නැචුරල් ස්ටාර් යනුවෙන් තෙලිඟු සිනමාව තුළ හඳුන්වන 'හායි නන්නා' චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය එළිදක්වා තිබේ.
ජනප්රිය නිළි මෘනාල් තාකුර් සහ නානි යුගලය නැරඹීමට පුල පුලා බලා සිටි තෙලිඟු සිනමා රසිකයින් බොහොමයක් මෙම එකතුව ගැන මෙහිදීද අගය කර තිබිණි.

Category
පුවත්Hits
441 times