දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 11 හි තෙවැනි ජයග්‍රාහිකාව වන අපූර්වා ආශාවරී සිය කුඩා වියේ සිටම ගීත ගායනයට දක්ෂතා දැක්වූ ගායිකාවකි.
මීට වසර කිහිපයකට පෙර ඇය කළ ගායනා වෙත මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

Category
පුවත්Hits
867 times