දෙරණ රූපවාහිනියේ 'ලිට්ල් ටයිටන්ස්'හි ජනප්රිය ළමා ගායිකා සිහෙලි තූර්යා පසුගිය දිනෙක 'මා නොවන මම' සංගීත වැඩසටහනට සහභාගි වූවාය.
ඇයගේ ගීත ගායනයේ රූකාන්ත ගුණතිලක ගායනා කළ 'බොල් පිනි වෑහෙන' ගීතය ආකර්ෂණීයව ගායනා කළාය.

Category
පුවත්Hits
372 times