සී ෆ්ලික්ස් ටීවී (Cey Flix) වෙතින් ළමා කලා හැකියා වර්ධනය කෙරෙන ආකර්ෂණීය වැඩසටහනක් අලුතින් හඳුන්වා දී තිබේ.
ගායන හැකියා සහිත ළමා පරපුර නියෝජනය කරන පිරිස් සහභාගි වන මෙම වැඩසටහන 'සී බීස්' (Cey Bees) නමින් හඳුන්වා දී ඇත.
වැඩසටහන සෑම ඉරිදාම විකාශය කෙරේ.

Category
පුවත්Hits
648 times