නදීමාල් පෙරේරාගේ අලුත්ම ගීතය 'කෝලම් නටන්නට' පසුගිය සතියේ නිකුත් කෙරුණේ නදීමාල්ගේ අලුත් නිර්මාණ එනතුරු බලා හිඳින ඔහුගේ රසිකයින්ගේ බලාපොරොත්තු අලුත් කරමිනි.
සරිත එදිරිසිංහ තනු සහ සංගීත නිර්මාණ කළ ගීතයේ පද රචනාව චාමර සඳරුවන් හෙට්ටිආරච්චිගෙනි.

Category
පුවත්Hits
674 times