සිනමාවේදීන් ෆේස්බුක් සමූහයට තිසරු රන්ධීර සකස් කළ සටහනකි.
Nepotism තියෙන්නෙ බොලිවුඩයේ විතරද.... ??
(Part - 01)
සිනමාවට සම්බන්ධ නෑදෑයන් ඉන්න නිසා පහසුවෙන්ම සිනමාවේ අවස්ථාවන් හිමිවීම තමයි Nepotism කියලා අදහස් කරන්නෙ.
ප්‍රේක්ෂක අවධානය දිනාගැනීමට ඥාති අත්දැකීම් ලබෙන මෙයාලා Nepo Kids කියලා හදුන්වනවා.
Bollywood වල ඉන්න නොපෝ කිඩ්ස්ලව ගොඩක් අය දන්නවා.
ඒ වගේම ඒ අයව බොහෝවිට විවේචනයට ලක් වෙනවා.
හැබැයි ඒ අය හැමෝම,





ඒ මොනව උනත් එයාලා නොපෝ කිඩ්ස්ලා නිසාම බනිනවා, විවේචනය කරනවා.
එයාලට ලැබෙන අවස්ථාවන්, සම්මාන, ගෞරව ඥාති සම්බන්ධතා කරණ කොට ලැබුණු ඒවා යැයි අවතක්සේරු කරනවා.












හැබැයි කවුරුත් දකුණු ඉන්දියානු සිනමාවේ නොපෝ කිඩ්ස්ලා ගැන කතා කරන්නෙ නැහැ.
ඒත් ඇත්තටම දෙමළ හා තෙළිඟු සිනමාවේ තමයි වැඩියෙන්ම Nepotism තියෙන්නෙ.
තෙළිඟු සිනමාවේ නොපෝ කිඩ්ස්ලා මං ඊළඟ ලිපියෙන් ගේන්නම්,
අද බලන්නකෝ, දෙමළ සිනමාවේ නෙපෝ කිඩ්ස්ලා කවුද කියලා......

හිටපු නළුවෙකු වූ Vinod Raj ගේ පුතු

චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂක හා රංගන ශිල්පී
S. A. Chandrasekhar ගේ පුතු
විජේගේ මව Shoba Chandrasekhar ගායිකාවක්, ලේඛිකාවක්, නිෂ්පාදිකාවක් වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී Sivakumar ගේ පුතු

චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂක Kasthuri Raja ගේ පුතු
ධනුෂ්ගෙ අයියා Selvaraghavan ද චිත්‍රපට අධ්‍යක්ෂණය කරනවා

ප්‍රවීණ රංගන ශිල්පී Sivakumar ගේ පුතු
කාර්තිගෙ අයියා තමයි Suriya කියන්නෙ

චිත්‍රපට නිෂ්පාදක G.K. Reddy ගේ පුතු
විශාල්ගෙ අයියා Vikram Krishna හිටපු චිත්‍රපට නිෂ්පාදක කෙනෙක්

චිත්‍රපට නිෂ්පාදකයෙක්, චිත්‍රපට බෙදාහරින්නෙක් වෙන Editor Mohan ගේ පුතු
ජෙයම් රවීගේ අයියා Mohan Raja තිර පිටපත් රචනය හා අධ්‍යක්ෂණය කරනවා

චිත්‍රපට නළු, ගායක, අධ්‍යක්ෂක හා නිෂ්පාදක
T. Rajendar ගේ පුතු

ජ්‍යෙෂ්ඨ චිත්‍රපට choreographer කෙනෙක් වූ Mugur Sundar ගේ පුතු
ප්‍රභූගේ අයියා Raju Sundaram ද choreographer කෙනෙක්

ජ්‍යෙෂ්ඨ සිනමා නළු Vijaykumar ගේ පුතු

චිත්‍රපට නිෂ්පාදක R. B. Choudary ගේ පුතු
ජීවාගෙ අයියා Jithan Ramesh චිත්‍රපට නළුවෙක් හා නිෂ්පාදකවරයෙක්

90 දශකයේ ජනප්‍රිය නළුවෙක් වූ Murali ගේ පුතු

නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් වගේම 90 දශකයේ ජනප්‍රිය නළුවෙක් වූ K. Bhagyaraj ගේ පුතු
ශන්තානුගේ මව Poornima Bhagyaraj ද ජනප්‍රිය නිළියක්

Sivaji Ganesan තමයි වික්‍රම් ප්‍රභූගෙ සීයා
Prabhu Ganesan තමයි තාත්තා, ඔහු 90 දශකයේ මුල් පෙළ නළුවෙක්. තාම රඟපානවා. ඒ වගේම චිත්‍රපට නිෂ්පාදකවරයෙක්

ඔහුගේ පියා වූ Karthik Muthuraman ද මුල් පෙළ නළුවෙක් තමයි 90 දශකයේ. ඔහු තාමත් රඟ පානවා.

චිත්‍රපට අධ්‍යක්ෂක A. Kodandarami Reddy ගේ පුතු
විභව්ගේ අයියා Sunil Reddy කියන්නෙත් රංගන ශිල්පියෙක්

ඔහුගේ පියා Sathyaraj කියන්නෙත් 90 දශකයේ මුල් පෙළ නළුවෙක්. තවමත් රඟපාන ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණය හා නිෂ්පදනය ද කරනවා
ඉතිං මේ විදියට බලනකොට දෙමළ සිනමාවේ මුල් පෙළ නළුවන්ගෙන් 80% කට වඩා ඉන්නෙ නෙපෝ කිඩ්ස්ලා.
මේ ගොඩක් අයගේ තාත්තලට හෝ අයියලට production house තියෙනවා. බොහෝ අයගේ මුල් චිත්‍රපට කරල තියෙන්නෙ ඒ අය තමයි.
සමහර කට්ටිය තාත්තලගෙ හිතවත්කම් මත චිත්‍රපට අවස්ථා ලැබූ අය.
රංගන හැකියාව - රංගන පරාසය - රූපය - නර්තන හැකියාව - සමාජ හැසිරීම
ආදි කරුණු වලදි,
බොලිවුඩ් නෙපෝ කිඩ්ස්ලා අතර වගේම කොලිවුඩ් නෙපෝ කිඩ්ස්ලත් අතරත්
විශිෂ්ට - හොඳ - සාමාන්‍ය - අසාර්ථක
කියන කොටස් හතරෙම අය ඉන්නවා.
ඒත් ඉතිං දෙමළ සිනමාවේ නෙපෝ කිඩ්ස්ලා කාගෙවත් විවේචනයට ලක් වෙන්නෙ නැහැ.
ඒත් ඊට සාපේක්ෂව Nepotism අඩුවෙන් තියෙන බොලිවුඩයේ නළු නිළියන්ට,





Nepotism කිය කියා අවතක්සේරු කරන රැල්ලට බොහෝ දෙනෙක් එකතු වෙලා තියෙනවා.












තෙළිඟු සිනමාවේ නොපෝ කිඩ්ස්ලා ගැන මීළඟ ලිපියෙන්....