ප්‍රවීණ රංගන ශිල්පිනී වසන්ති චතුරානි සහ අනර්කලී ආකර්ෂාගේ රංගනයෙන් ඔපවත් වුණ ඉටි පහන් ටෙලිනාට්‍යය අද (19) සවස 05ට යූටියුබ් සමාජ ජාල අවකාශයට මුදා හැරිණි.
සෝමරත්න දිසානායක විසින් ????දී නිර්මාණය කළ ඉටිපහන් වෙනුවෙන් දිනාගත් සම්මාන ගණන්ද ඉහළ වේ.
සෝමරත්න දිසානායකගේ යූටියුබ් නාලිකාව https://bit.ly/49i4Vnf ඔස්සේ ටෙලිනාට්‍යය ජනගත වූ අතර ඉටිපහන් රසික ඉල්ලීම මත එය යළි නැරඹීමේ අවස්ථාව උදා කරනු පිණිස මෙම ජනගත කිරීම කර තිබේ.









