lan englan tam

පුවත්

රශිප්‍රභා රඟපෑ පළමු ඉන්දීය වීඩියෝව 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රශිප්‍රභා සංදීපනී ශ්‍රී ලාංකික නිළියන් අතරින් ඉන්දීය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වූ නිළියකි. 

ඇය පසුගිය වසරේ ඉන්දියාවට ගොස් තිබුණේ ඇගේ පළමු ඉන්දීය නිර්මාණයට සම්බන්ධ වීම සඳහාය. 
 
'නෙයිනා නෙයිනා' ගීතය චරන්ප්‍රීත් සිං විසින් ගායනා කරනු ලබන අතර රශිප්‍රභා එහි රංගනයෙන් දායක වන්නේ අහම් ශර්මා ඉන්දීය නිරූපණ ශිල්පියා සමගිනි.

kemadasa

Back to top
Go to bottom