lan englan tam

පුවත්

යො???  x ශි???  x ????? ???? ?? ?????? 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චන්ද්‍රලේඛා පෙරේරා ජනප්‍රිය ගායිකාවගේ ආදරණීය පුතු යොහාන් පෙරේරා පදිංචිව සිටින්නේ ඉතාලියේ මිලානෝහිය. 

සංගීත ශිල්පියෙකු ලෙස කටයුතු කරන යොහාන් පසුගිය සතියේ මිලානෝහිදී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක දෙපලක් වන ශිහාන් මිහිරංග සහ ෆැලන් ඇන්ඩ්‍රියා සමග ප්‍රසංගයකට සහභාගි විය. 
 
රොමන්තිකා Milano live in concert 2024 යනුවෙන් නම් කළ ප්‍රසංගයේදී ඡායාරූප කිහිපයක් යොහාන් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom