රාණි මුඛර්ජී පසුගියදා සුදු පැහැයෙන් සැරසී නිකුත් කළ ඡායාරූප කිහිපයක් මේ වන විට රසික ප්‍රතිචාර ඉහළින් ලබමින් තිබේ.
රාණිගේ සුන්දරත්වය මෙන්ම ඇගේ තරුණ පෙනුමද මෙයින් ඉස්මතු වී පෙනෙන බව එම ඡායාරූප කෙරෙන් පෙනිණි.
රාණි මුඛර්ජී පසුගියදා සුදු පැහැයෙන් සැරසී නිකුත් කළ ඡායාරූප කිහිපයක් මේ වන විට රසික ප්‍රතිචාර ඉහළින් ලබමින් තිබේ.
Category
පුවත්Hits
666 times