සුනිල් හඳුන්නෙත්ති, හිනිඳුම සුනිල් සෙනෙවි සහ සුනිල් ගමගේ යන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීයා ආදි විද්‍යාර්ථීන්ගේ සහභාගිත්වයෙන් බලංගොඩදී පැවැත්වෙන Japura Voice සුහද හමුව මාර්තු 16 උදෑසන පැවැත්වීමට නියමිතය.
ජාතික ජන බල වේගයේ සංවිධානත්වයෙන් පැවැත්වෙන සුහද හමුවක් ලෙසද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සිය ෆේස්බුක් පිටුවේ දැනුම්දීමක් කර තිබිණි.
කෙසේ නමුත්, සුනිලුන් තිදෙනෙකුගෙන් සමන්විත වන මෙය ආදි විද්‍යාර්ථීන් සමග ගීතවත් දිනයක් වනු ඇත.









