lan englan tam

පුවත්

ඇමෙරිකානු නාවික තූර්ය වාදක කණ්ඩායම වෙතින් ප්‍රසංග මාලාවක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දකුණූ පළාතේ සංගීත රසික රසිකාවියන්ට  ඉදිරි දින කිහිපයේදී ඇමෙරිකානු 7වැනි නාවික බලඇණි තූර්ය වාදක කණ්ඩායම විසින් නොමිලේ පවත්වන ප්‍රසංග සදහා සහභාගී වීමට අවස්ථාව උදාවී ඇත.

ප්‍රසංගය මාර්තු 09 වනදා ගාලු කොටුව, 10 තංගල්ල නගර ශාලාව, 11 හම්බන්තොට සමුද්‍ර උද්‍යානය, 13 බට අත කෘෂිකර්ම උද්‍යානය හා 14 මාතර සමුද්‍ර උද්‍යානය යන ස්ථානයන්හි පැවැත්වීමට නියමිතය.

මෙම ප්‍රසංග මාළව ශ්‍රීලංකා නාවික හමුදා තූර්යවාදක කණ්ඩාම සමඟ එකාබද්දව සිදු කරනු ලබන්නකි. 

USA

Vote 3

Vote 3

kemadasa

Back to top
Go to bottom