lan englan tam

පුවත්

සබුද්ධි චීන - ශ්‍රී ලංකා කාව්‍ය සමුළුව මාර්තු 28

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සබුද්ධි සාහිත්‍ය කවය විසින් සංවිධානය කරනු ලබන 'සබුද්ධි චීන - ශ්‍රී ලංකා කාව්‍ය සමුළුව' එළඹෙන මාර්තු 30 සෙනසුරාදා පෙරවරු 09 සිට සවස 01 දක්වා පැවැත්වීමට නියමිතය.

ආචාර්ය නේමාලි ප්‍රියංගිකා, ආචාර්ය චින්තක රණසිංහ, සබුද්ධි කවයේ සභාපති තමීර මංජු, ඉන්ද්‍රානන්ද අබේසේකර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රදීප් ගුණසේන, දිනේශ් කුලතුංග, පරාක්‍රම ඒකනායක යනාදීහු මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News