lan englan tam

පුවත්

විජයගේ හොඳම රඟපෑම; බැද්දේගම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'බැද්දේගම' යනු හම්බන්තොට ප්‍රදේශය ගැන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කරන ලද වටිනා නවකතාවක් ලෙස හැඳින්වේ.

'බැද්දේගම' පසු කලෙක සිනමා අධ්‍යක්ශ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමා කෘතියක් ලෙස නිර්මාණය කරන ලද අතර එහි ප්‍රධාන චරිත රඟපෑවේ සිලිඳු, පුංචිමැණිකා සහ බංබහාමි ආරච්චිල වැනි යනාදීන් වේ.
බැද්දේගම චිත්‍රපටයේ මෙම ප්‍රධාන චරිත රඟපෑවේ ශ්‍රී ලාංකේය සිනමාවේ සුපිරි තරුව ලෙස විරුදාවලි ලත් විජය කුමාරතුංග සහ චරිතාංග නළු නිළියන් වන මාලනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම යනාදීන් ය.
මෙම බැද්දේගම චිත්‍රපටය සිනමා විචාරක අරුණ ගුණරත්ණ සිය යූටියුබ් වැඩසටහනේ අලුත්ම නිමිත්ත හටියට ගෙන ඇති අතර ඔහු සිය වැඩසටහනේදී විජය කුමාරතුංගයන්ගේ හොඳම රඟපෑම වූයේ බැද්දේගම චිත්‍රපටයේ බව පවසයි.

Back to top
Go to bottom

Popular News