lan englan tam

පුවත්

'අල්ලන්න බය නැතුව' කියාදෙන ගයාන් ශ්‍රීමාල්   

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගයාන් ශ්‍රීමාල් යනු ශ්‍රී ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය

නර්තන අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය ශිල්පීන් සහභාගි වන 'ටෙලි තරු රැයක්' ප්‍රසංගයේ නර්තන අධ්‍යක්ෂණ හා පුහුණුවීම් කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර ඒ සඳහා පුහුණු වන වීඩියෝ කිහිපයක් ගයාන්ගේ නර්තන ආයතනය විසින් පළ කරනු ලැබ ඇත. 

එහිදී නර්තන ශිල්පීන්ට පුහුණුව ලබා දෙන ආකාරය වීඩියෝවලින් පළ කර ඇත.
 
ටෙලි තරු රැයක් ප්‍රසංගය අප්‍රේල් 05 වැනිදා සවස 07 සිට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

kemadasa

Back to top
Go to bottom