lan englan tam

පුවත්

'කවුරුවත් දන්නෙ නෑ' මිලානෝ යයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ බෙනට් රත්නායකගේ 'කවුරුවත් දන්නෙ නෑ' චිත්‍රපටය ඉතාලියේ මිලානෝ නගරයේදී තිරගත කිරීමට කටයුතු යොදා ඇත.

මිලානෝ, ශ්‍රී ලංකා සුභ සාධන සමිතියට ආධාර පිණිස මෙම තිර ප්‍රදර්ශනය සිදු වෙන අතර මිලානෝහි 'සෙන්ට්‍රෝ ඇස්ටේරියා' ශාලාවේදී තිර ප්‍රදර්ශනය සිදු කෙරේ.

kemadasa

Back to top
Go to bottom