lan englan tam

පුවත්

ජගත් මනුවර්ණ ඉන්න අලුත්ම චිත්‍රපටය 'ෆාදර්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චමින්ද ජයසූරියගේ පළමු සිනමා නිර්මාණය "ෆාදර්" චිත්‍රපටයේ කටයුතු ආරම්භ කෙරිණි.

'ෆාදර්' චිත්‍රපටයෙන් වඩා ආකර්ෂණීය 60-70 දශකයේ සිනමාවට සිටි ප්‍රේක්ෂකාගාරය යළි ගෙන්වා ගැනීමට හැකි වනු ඇති බව චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ජනප්‍රිය නළු ජගත් මනුවර්ණ පවසයි.
බිමල් ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න, සෞම්‍ය ලියනගේ, චමල් අකලංක පොල්වත්තගේ යනාදී පිරිසක් විවිධ ආකාරයෙන් චිත්‍රපටයට දායකත්වය ලබා දෙති.

Back to top
Go to bottom

Popular News