lan englan tam

පුවත්

අවුරුදු 20කට පසුව 'ගිල්ලි' ලංකාවේ පුළුල් තිරයේ නරඹන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොලිවුඩ් සිනමාවේ රොමැන්ටික් කල්ට් චිත්‍රපටියක් වන , ගිල්ලි අවුරුදු විස්සකට පස්සෙ නැවත රිලීස් වෙනවා..

අප්‍රේල් 19 සහ 20 සිට ලංකාවේ සිනමාශාලා වලින් ගිල්ලි නරඹන්න පුළුවන්
KCC, Imperial Talkies සහ Lite Cinemas විසින් දැනටම ඒ බව නිවේදනය කර අවසන් !

නිරෝෂ් ගුණසේකර විසිනි

Back to top
Go to bottom

Popular News