lan englan tam

පුවත්

ෂාරුක් ඛාන් හමු වූ ලෝක ප්‍රසිද්ධ ශ්‍රී ලාංකිකයා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කුමාර් සංගක්කාර ඉන්දීය ප්‍රිමියර් ලූග් තරඟාවලියේ 'රාජස්ථාන් රෝයල්ස්' කණ්ඩායමේ නිල පුහුණුකරුවා වේ.

'කොල්කටා නයිට් රයිඩර්ස්' කණ්ඩායම සමග පැවති තරඟයේදී කුමාර් පුහුණු කළ කණ්ඩායම ජයග්‍රහණය කළ අතර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරු ෂාරුක් ඛාන් කුමාර් සංගක්කාර හමු විය.

kemadasa

Back to top
Go to bottom