lan englan tam

පුවත්

ගීතිකාගේ පියාගේ අවසන් කටයුතු සිදු කෙරේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රංගන ශිල්පිනී ගීතිකා රාජපක්ෂගේ පියාණන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ පොල්ගහවෙල ආදාහනාගාරයේදී සිදු කෙරිණි.

තමන් සිය පියා සමග අලුත් අවුරුදු උදාවේදී අවුරුදු සැමරූ බවත් ඊට පසු දිනෙක සිය පියා රෝගී වූ බවත් ගීතිකා පවසා තිබිණි.
මෙහිදී මධ්‍යම රාත්‍රියේ කිරිබත් කෑමේ ආදීනව නැකත් පිළිබඳව සමාජ ජාල සංවාදයක්ද ආරම්භ වී තිබිණි.

Back to top
Go to bottom

Popular News