lan englan tam

පුවත්

අලුත් අවුරුද්දේ චරිත්ගේ අලුත්ම නිර්මාණය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
චරිත් අබේසිංහ තමන්ගේ අලුත් අවුරුද්දේ අලුත් නිර්මාණය පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.
මේ අලුත් අව්රුද්දෙ මගෙන් අලුත් වැඩක් එනකන් මග බලන් ඉන්න මගේ ආදරණිය ප්රේක්ෂක ඔබ වෙනුවෙන් මෙන්න..
1970 දශකය පිලිබඳ 80 දශකයේ ඉපදුන මා හට ඇත්තේ අහිමි වූ සුන්දර අතීතකාමී සිතිවිල්ලක් පමණි. ලංකාවේ දේශපාලන ඉතිහාසය තුල අද අප පත්ව ඇති තත්වයට පත්වීමට ජනතාව විදිහට අපත් අප පාලනය කල හෝ කරන්නට බලාපොරොත්තු වන දේශපාලන කදවුරුත් සියල්ල මෙහි චරිත ලෙස අප අතීතයෙන් උපුටා ගෙන ඇත..
70 දශකයේ තරුණ්ය සහ 2024 තාරුණ්ය අතර ඇති සමානකම් සහ වෙනස්කම්
ආදරය, වෛරය, වේදනාව, අසහනය, පිඩාව
මේ සියල්ල ඔවුන් තුලින් පිට වූ දොරටුන් අප ඇසුපිරු ආකාරයට
සමන්ත කුමාර ගමගේ අතින් ලියවුන අයුරටම රූපයට නගන්නට මා විසින් ගත් උත්සහයක් මේ..
Retro රස්තියාදුවක සැරිසැරූ බඹරෙකුගේ
කතාවක පළමු එලි බැස්ම..
Teaser of the new TV series..
Produced By Kanchana Sriwardhana
Written By Smantha Kumara Gamage
Directed By Charith Abeysinghe
For HiruTV
Back to top
Go to bottom

Popular News