lan englan tam

පුවත්

'සිංහබාහු' නරඹන්නැයි නිල්මිණී ආරාධනා කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිංහබාහු චිත්‍රපටයේ මංගල දර්ශනයට පසුගියදා සහභාගි වූ ප්‍රවීණ නිළි නිල්මිණී තෙන්නකෝන් 'සිංහබාහු' නරඹන්නැයි සියලු දෙනාට ආරාධනා කර තිබිණි.

ඇය සමග ඇගේ දියනිය ස්වේතාද එහි ගොස් තිබිණි.

""සිංහබාහු" චිත්‍රපටියේ මංගල දර්ශනය. සෝමරත්න දිසානායක මහතා, රේණුකා බාලසූරිය මහත්මිය විසින් නිර්මාණය කළ ලස්සන සිනමා නිර්මාණයක්" ඔබට නැරඹිය හැක සෑම දෙනාටම මං ආරාධනා කරනවා සිංහබාහු චිත්‍රපටය නරඹන්න කියලා🎬❤️" ඇය එසේ සඳහන් කර තිබිණි.

Back to top
Go to bottom

Popular News