'සිරස' ටීවීහි විකාශය වූ 'ද වොයිස් ශ්‍රී ලංකා'හි අවසන් මහා තරඟයේදී තම කණ්ඩායමෙන් තරඟ වැදුණු යොවුන් දරුවා ජයග්‍රහණය කළ මොහොතේ ජනප්‍රිය ගායක ප්‍රදීප් රංගන ඉතා සංවේදී වූයේය.
එම අවස්ථාව සිරස ටීවීහි සමාජ ජාලවල පළ කර තිබිණි.

Category
පුවත්Hits
628 times